Threadser.net
數據
關鍵字
Threads
Login
串文
串文鏈結
2024-09-13 14:00
උරහිසට බරව නුඹ හංගාපු කඳුළුවල තෙත් බරිත බව තවම වියලී ගොස් නැත. ශේෂ වූ දුක් කඳු පංති අතර ඉඳහිටක දියබිඳු ගලා යනු දැනේ. දෙතොල් රිදවූ පපුව ගිනිගත් මල් පිපුණු රාත්‍රීන් මිය ගොස් ය. ඉතින්... ❝ උත්තම පුරුෂ ඒකවචනය මධ්‍යම පුරුෂ ඒකවචනය වෙනුවෙන් බලා හිඳිමි..❞ Dinesh k. Kumara
讚
回覆
轉發
作者
Dinesh K Kumara (Kumaru)
dinesh_k_kumara
粉絲
串文
107+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
NaN%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
33 分鐘內
Mahesha Udumbara
mahesha_udumbara
👌💛