2024-08-27 14:45
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න..
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න..
සමහර අවස්තාවලදි මාගල් ගනන් කදුලු හෙලන ගැහැනියට වචන ලිය උනාට, හැමදේම දීල, ආදරෙත් පුදල, එයාගෙ සතුට වෙනුවෙන් හැමදේම කරල ඒව නිහඬව දරන් හිනාවෙලා ඉන්න පිරිමි බොහොමයි.. ඉතින් හැම විටම ඔබට හමුවන සියලු දෙනාහට අවමයෙන් සිනහවකින් හෝ සංග්රහ කරන්න 🙂