2024-09-01 13:37
නින්නාද වේවා හදේ...
නුඹත් නැති මාත් නැති මේ
මන්දාරමේ...
මං හිටියෙ ගව් ගනන් ඈතයි වගේ
සන්සුන් අහස යට ආදරේ හැංගුවට
වළාකුලු,හරි කලබලයි වගේ ඔහේ...
ආවාට සංසාර භව ගානේ මඟ දිගේ...
තනි කලේ ඇයි, ඉන්න කියා!
අතර මඟේ...
පර වෙන්න ආසයි දැන්
පූජාසනයේ, වෙහෙසයි මට මේ
අරැත් සුන් වූ සංසාරේ..
.මාධි