2024-09-02 14:40
Threads රසකාමී යාලුවනේ !!
ගොඩ කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබ්බ creative මිනිස්සු එක තැනකට එකතු කරල රටම දන්න වැඩක් එක්ක අතට සල්ලි එන දෙයක් කරන්න.
ඉතිං මම හිතුවා මේක ඒකට වෙලාව කියල. අපේ රටේ හැංගිච්ච කොච්චර දක්ෂයො ඉන්නවද ?? අනික degree අරගෙන ගෙදරට වෙලා ඉන්න කොච්චර අය ඉන්නවද?? මම දන්න සමහර අයත් ඉන්නවා එහෙම. අන්න ඒ අය එක්ක තමා මේ වැඩේ කරන්න හදන්නේ.
මේකෙදි ඉතිං සල්ලි මත්තෙම නහින්න හදන අය නම් එන්න එපා වැඩක් නෑ. කලාවෙන් දෙයක් කරල හිමීට සල්ලි හම්බ කරන්න කැමති අය ඉන්නව නම් එන්න හොඳද එකතු වෙන්න.
• චිත්‍ර ශිල්පියෝ
• Digital Artists ලා
• Writers ලා
• ඒ වගේම අලුත් අමුතු අදහස් තියන අය
• අපිට social media වලින් උදව් කරන්න කැමති inbox එන්න