Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-09-04 19:46
පුංචි තිරයට අලුත් නුඹ හට කියන්නට හිතුනා යමක්... අහස සේ නිදහසේ ඉන්නට නෑනේ මෙහි කිසි නිදහසක්... දහස් ගණනින් මූනු දැක්කට තබනු බෑ විස්වාසයක්... නුඹේ ලෝකෙ හිරුට හිමි තැන දිය හැකිද පොඩි තරුවටත්... අහසෙ අද දුටු තරුව හෙට නෑ තැනින් තැන තරු දිලෙන්නේ... නුඹේ අහසම අදුරු හින්දයි පොඩි තරුත් ඔය රගන්නේ.. පුන් සඳක් පායුවා වගෙයි නුඹට නම් එය පෙනෙන්නේ... සඳක් ඇවිදින් එළිය දෙනකොට වෙනස නුඹ හට හැගෙන්නේ...
讚
回覆
轉發
作者
Ranga S Gunarathna
ranganasageen
粉絲
156
串文
72+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
0.00%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
6 小時內
Devika yapa
devika_yapa
❤️