2024-09-05 05:08
එහෙම දැනෙනවා.ඔය මහන්සියි කියන එක තනියි කියන එක ඇතුලෙ ගැඹුරට දැනෙන දෙයක්.ඇත්තටම ඔතන මහන්සියි කියන එක නෙවෙයි පීඩාව.මහන්සි වෙන්න අපි ආසයි.පීඩාව වෙන්නෙ තනිකමයි.ඇයි.කා වෙනුවෙන්ද කියලා හිතෙනකොට එන පීඩාව.ඔය මහන්සියි කියලා හිතෙන හැගුමට ඉඩ දියං.ඔතෙන්දි තේරෙනවා මහන්සිය ඇතුලෙත් තමන්ට තමන් විතරමයි කියලා.....