2024-09-06 09:22
බලාපොරොත්තු වෙන ආදරේ නොලැබෙද්දි ගැහැණු හිත් වෙනස් වෙනවා... ටිකෙන් ටික අමතක කරන්න උත්සහ කරනවා... මුලින්ම පැය ගාණක්... පස්සේ දවසක් විතර, ටික කාලයක් යද්දි දවස් දෙක තුනක් කතා නොකර ඉන්නවා දන්නවද...? ඒ පෙර පුහුණුවක් සදහටම අමතක කරන්න පුළුවන්ද...? කියලා බලන තේරුම් ගන්න උත්සහ නොකර තැන, ආයේ ආයේ දේවල් කියන්නේ නෑ තමන්ට හිමි තැන දැනන් නිහඬ වෙනවා. ඒ පුළුවන් තරම් කල් අයිතීන් ඉල්ලලා නොලැබෙන දේවල් බලෙන් ගන්න බැරි බව දැනුණම ගැහැණු අත් හරින්නෙම ඒකයි... Copied
回覆
轉發

回覆

轉發

24小時粉絲增長

無資料

互動率

(讚 + 回覆 + 轉發) / 粉絲數
NaN%

© 2025 Threadser.net. 版權所有。

Threadser.net 與 Meta Platforms, Inc. 無關,未經其認可、贊助或特別批准。

Threadser.net 也不與 Meta 的"Threads" 產品存在任何關聯。