2024-09-07 10:57
දන්නවද..
එයා කොච්චර දුර හිටියත්..
Reply කරත් නොකරත්...
මගේ හිත නිතරම කියන්නේම...
එයාට ආදරය කරන්න... 🥹
එයා ගැන හොයලා බලන්න...
කියලා... 😫
එයා online ඇවිත් යන වේලාව බල බල..
මං බලන් ඉන්නේම දැං මට reply කරයි...
කියලා... 🥀💔🥹
.
.
හැබැයි ඒ කොහොම උනත්... මං දැං හිත හදාගන්නවා...
Reply නොකරට එයා මාව block කරලා නෑ කියලා...
ඉතිං මං දන්නේ මං එකම එක දෙයයි...
මැරෙනකන් මං එයාට ආදරෙයි.. 💔🥹😫
එච්චරයි
Copied
✍සකු