2024-09-08 15:26
කවුරු හරි කෙනෙක් එයාගේ ජීවිතේ ගැන කතා කරද්දී,
'මගේ' කියන වචනේ එක්ක තව මනුස්සයෙක් ගැන
කතා කරන එක මාර හැඟීමක්!
ඒ කියන වෙලාවට;
ඒ කෙනාගේ ඇස් දිලිසෙන විදිහ,
මුණේ හැඟීම් වෙනස් වෙන විදිහ එක්ක,
ඒක අහන් මනුස්සයාට මාර විදිහට දැනෙනවා!
කතා කරන මනුස්සයා ඒ කෙනාව නොදන්නවා උනත්,
ඒ මනුස්සයා ගැන ලස්සන ප්රතිරූපයක්
ඒ වචන එක්ක මැවෙනවා!
'මගේ' කියලා අල්ලාගැනීම ඇතුලේ
බැඳීම් කියන්නේ හරි බරක්!
හැබැයි,
ඔහොම තැන්වල හිතෙනවා,
ඒක ලස්සන විඳින්න ඕනේ දරාගැනීමක් බව!
ඉතින් මම ඔයාගේ කව්ද ?
- copied- ©️