2024-09-10 09:19
"වචන"හරි ප්‍රබලයි
කෙනෙක්ගෙ වචන වලට පුලුවන්
නිවන්න ,අවුලුවන්න,
ඒ වගෙම කෙනෙක් දුර්වල කරන්න.
හොදම දේ කෙනෙක්ව ශක්තිමත් කරන්න
පුලුවන්
ඉතිම්
"මං ආසයි වචන වලට සාධාරණයක් කරන මිනිස්සුන්ට"
එහෙම මිනිස්සු දුර්ලබයි වගේම
මං ලියපු දේ තේරුම් ගන්න මිනිස්සුත්
හරි දුර්ලබයි