2024-09-24 01:56
මාධ්‍යවේදියා: ඔබට රටක් පාලනය කිරීමේ අත්දැකීම් නැහැ නේද.....රටක් බන්කළොත් කිරීමේ අත්දැකීම් අපට නෑ හිටිය අය කළේ රට පාලනය නෙවෙයි,රට බන්කළොත් කිරීම,රට ගඩනැගීමේ අත්දැකීම් අපි ලබාගන්නවා...ඒ තමයි ..අපේ හරිනි ❤️🩹❤️🩹❤️🩹❤️🩹(කණ හරහා මොළේට)..