Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-11-04 07:55
මගේ චුටි පුතු ඔයා ලොකු වෙනවා හරි ඉක්මන්ට ආසයි ඒ දිහා බලන්න ඉන්න වෙනස් නොවි කියලා හිතපු හැමදේම හරි ඉක්මන්ට වෙනස් වුනා එත් පුතු ඔයා කවදාහරි අතරින්න ඕනි කියලා දැන්ගෙන ඔයා වෙනුවෙන් කරන ආදරේ හරිම ලස්සනයි පුංචි පුතේ ඔයා දවසක මට ආදරේ කරන තරමටම තවත් ගැහැනියක්ට ආදරේ කරන්න ඔය පුංචි අත් දෙකේන් කිසිම කෙනෙකුට නොරිදවන්න ආදරේන් වචන කතා කරන්න කිසි කෙනෙක්ගේ හිතක් නොරිදවන්න ඒ ටික මට හොදටම ඇති අන්න එදාට අම්මා සැනසිමේන් ඇස් පියාගන්න පුළුවන් වේවි 🥹🥺 දිනු 🌸
讚
2
回覆
0
轉發
作者
DINU Shi Ka 👑👸
dinu_shi_ka_
粉絲
95
串文
41+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
2.11%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容