Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-10-16 02:24
අනේ මන්දා මේ ගෙවෙන දවස්... ඔයා පේන දුරින් නැතත් ඇහෙන දුරකින් හරි ඉන්න ඕනම දවස්... ලඟ ඉද්දි හෙමිහිට ගෙවුනු දවස්.. දුර ගිහින් හින්දම ඉක්මනින් ගෙවෙන්නට උවමනා දවස්... හැඟීමක් නැති දවස්... හිස්කමින් පිරුනත් දුක නොහිතෙනා දවස්... මට මාව මගෑරුන දවස්... ආයෙ ආයෙම මතකයට ගත යුතු දවස්... ජිවිතේ ආපහු හැරෙන්නට බැරි දවස්... ඔව් මේ ගෙවන්නෙ කවදාවත්ම අමතක නොවෙන දවස්... අපි අපිට හමුවෙන දවස්.. කවදමහරි ඒවා තමයි ජීවිතේ ලස්සනම දවස්...
讚
2
回覆
0
轉發
作者
Rpks Pathirana
rpkspathirana
粉絲
6
串文
29+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
33.33%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容