2024-10-23 17:36
පාරමී දම් පුරා සපැමිණ එකට හමුවී වෙන්ව යන සඳ කියාගන්නට බැරිව ලතවෙන හැඟුම් මිහිදන් නොවේ කිසිදින ලේ නහර ඇට මිදුලු විනිවිද රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය ..... දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි සංසාර යේ පතා ආවෙත් එ ලෙසමයි... ස්වයංජාතව හිතේ මතුවන පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය ... දෙහදකට සීමා නොවී ලයෙන් ලය සැනසිය යුතුයි ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි... -උ.ගැ. 🩵
回覆
轉發

回覆

轉發

24小時粉絲增長

無資料

互動率

(讚 + 回覆 + 轉發) / 粉絲數
0.00%

回覆 (BETA)

最先回覆的內容
發文後用戶內容
一小時內
Danushka Bandara
danu_idunil_00
😍

© 2025 Threadser.net. 版權所有。

Threadser.net 與 Meta Platforms, Inc. 無關,未經其認可、贊助或特別批准。

Threadser.net 也不與 Meta 的"Threads" 產品存在任何關聯。