2024-10-26 08:18
මයි ඩියර් ex,
ඔයා දන්නවද මන් තාමත් ඔයාව මගේ කන්ටැක්ට් වල තියන් ඉන්න හේතුව ?
මන් ඔයා ගියාට පස්සෙ හොටු පෙර පෙර අඩපුවා විතරනේ ඔයා දැක්කේ.
දැන් ඉතින් ඇති ✋
දැන් මගේ එකම ප්ලෑන් එක , ඔයාට වියදම් කරපු සල්ලිත් ඉතුරු නිසා , ඈස් සූන් ඈස් ජෙට් 🚀 එකක්වත් ගන්න.
ෆයිලට් කෙනෙක් හොයන් මැරි කරල ෆ්රී ශූට් එක ගන්නවා හඳේ.
බබාහ්, හඳේ ගන්නේ ඒක ✌️🤟
අන්න ඒ දවස එනකන් ඔයා කන්ටැක්ට් වල ඉන්න ඕන ,මොකද මන් ලෑන්ඩ් කරපු ගමන් පොටෝ ටික වට්සප් එකේ ස්ටේටස් දානවා.
ඔයා ඒවා බලන්නම ඕන
ඔයාට එච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද,😌