2024-10-26 16:25
මිනිසුන්ව අතහැරීම..! ♥️
මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක
ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය ,අතහැරීම
අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,
ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්
ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව
ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව
වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.
නැති බැරි කම විහිලුවට ගන්න මිනිස්සු .
තනියම හිටපන් නැත්තම් උඹේ vibe එකට සෙට් වෙන උන් ටිකක් ආශ්‍රය කරපන් එතකොට ජිවිතය හරි නිදහස්....
Copied