2024-10-28 02:06
ජීවිතයේ පුරුදු වෙන්න ඕනෙ හොඳම skill එක මිනිස්සුන්ව අත හැරීම කියල කථාවට කිව්වට අපිට එහෙම කාවවත් අතහරින්න බැහැ ...
ජීවිතයේ පුංචි හරි ගනුදෙනුවක් තිබුණු මනුස්සයෙක් අත අරිනවා කියන එක එහෙම ලේසි දෙයක් නෙමෙයි ,
කවුරු කොහොම කිව්වත් මේ ලෝකේ අමාරුම දේ තමයි මිනිස්සුන්ව අත අරින එක ,
වචන වලින් ලොකු කථා කිව්වට සමහර වෙලාවට අපි ජීවිතේ පුරාවට එක්කෙනෙක්වවත් අත ඇරලා නැහැ ,
අතින් අත ඇරපු හැමෝවම අපි හිතේ ගුලිකරන් ඇවිත් ,
අන්න ඒකයි ජීවිතේ මේ තරම් බර .....💜
අනිශා ජයකොඩි ✍️