Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-10-30 22:13
ඊයේ පුවත් දෙකක් දැක්කා. 01. පෙම්වතා (19) විසින් පෙම්වතියගේ (18 ) ඔලුවට කලුගලකින් ගහලා මරලා. 02. පෙම්වතියට (25) පෙම්වතා (30) විසින් පිහියෙන් ඇනලා.මිනිස්සු එකතුවෙලා රෝහල්ගත කරලා. හරියට ආදරේ අඳුරගන්නේ නැතුව ගියාම මෙහෙම වෙනවා.කිසිම හේතුවක් නිසා අපිට අයිතියක් නෑ තව කෙනෙකුගෙ ජීවිතයට මෙහෙම කරන්න.මම ප්‍රාර්ථනා කරනවා කිසිම පෙම්වතෙක්ට පෙම්වතියකට මෙහෙම වෙන්න එපා කියලා...විශේෂයෙන්ම මාව අතෑරලා ගියපු ඔයාට.🥀💔
讚
27
回覆
15
轉發
作者
Duminda Sandaruwan Wijerathna
duminda_sandaruwan_wijerathna_
粉絲
426
串文
191+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
9.86%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
10 小時內
හීමා හීමාලී
himaliprema
තේරුම් ගනිමක් නැති උනා ඔහොම වෙනවා,දෙපක්ෂයටම පොදුවේ හොද අයට අවංකව ආදරේ ලැබේන්නෙ නැ ,අනිවාර්යයෙන්ම එක්කෙනෙක් බොරු කරනවාමයි🥺💔💔