Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-11-10 18:00
මට හොරෙන් මාව නොවටින බව ලෝකෙට පෙන්නපු මගේ ආදරණීයන් කියලා හිතපු අයට මගෙන් වියයුතු අවසාන උදව්වත් කරලා අයින් කලා... ඉතින් මම දැන් හරිම සතුටින් වගේම සැහැල්ලුවෙන් ඉන්නේ♥️ පෙර පවකට එහෙම මිනිස්සු මගේ වටේට හිටියා... මින් කිසිම ආත්මෙක මට පුංචිම දේකින් හෝ රිද්දපු කිසිම කෙනෙක් මුණ නොගැසෙන්න පිං දහම් කරන්නත් මම අමතක කරන්නේ නෑ... අනේ දෙවියනේ මගේ සැනසීම අහිමි කරන මිනිස්සු නැවත මට ලං කරන්නෙපා
讚
6
回覆
2
轉發
作者
DINU Shi Ka 👑👸
dinu_shi_ka_
粉絲
95
串文
41+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
8.42%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容