2024-11-15 05:57
අපි කොයිතරම් නමි හීන දැක්කද
ඒ හීන කොයිතරම් නම් සුන්දරද
ඔයයි… මමයි..
අපේ ලොවයි...
ඒ හීන වලට මම හරිම ආදරෙයි..
ඒවා මට ගොඩාරියක් වටිනවා..
ඉතිං ඔයා මගේ ළඟ නැති වුනත්,
මම ඒ හැම හීනෙකටම යනවා
ඔයා එක්කම...
හීන තමයි මාව ජීවත් කරන්නෙ..
මට අරමුණක් දෙන්නෙ..
ඉතිං මම... අපි එකට දැක්ක
හීන වලම ජීවත් වෙනවා..
හැමදාම...
~හීන~
❤️