Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2024-12-02 13:27
පාරක් පාරක් ගානෙ ඉබාගාතෙ ඇවිදින පිස්සුවක් ඉස්සර ඉඳන් මටත් තිබුණා මටත් පුදුමයි කොයිතරම් ඇවිද්දත් එකම එක පාරකදි හදිසියේම මම මගින් හැරුණා සුසිනිඳුම මුහුදු වැලි ඒ පාර මග දිගට සනීපෙට මට දැනුණා ඒ වුණත් මගදි මම හැරුණා.. ඒ කාලෙ ඉන්නැද්දි මට නොතේරුණ දෙයක් තිබුණා මගින් හැරී මාවතේ කෙළවරට ගියා නං මට ස්වර්ගයක් ලැබෙන්නත් තිබුණා..
讚
4
回覆
1
轉發
作者
Kavindu Chamara🇱🇰🇭🇲
kavi_chamara
粉絲
串文
78+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
Infinity%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
7 小時內
Dewmini Shakya
shaki.206
සමහර විට මේ ලෝකේ "එහෙම උනා නම්" කියල දෙයක් නැතුව ඇති!