2024-12-02 07:27
හැම මනුස්සයෙක්ටම ජීවිතේ හොඳ කාල වගේම නරක කාල එනවා. සමහර නරක කාල ආවහම අපේ පියවි සිහිය පවා අපිව අත ඇරලා යන වෙලාවල් තියෙන්න පුළුවන් . ඉතින් ඒ වගේ වෙලාවට අපිව අසීමිතව දරාගන්න ,අපි වෙනුවෙන් බලන් ඉන්න ,එකම එක මනුස්සයෙක් හරි අපි ළඟ ඉන්නවා කියන එක ම ලොකු සැනසීමක්. අපි හැමෝටම ඒ වගේ එකම එක බැඳීමක් වත් අපේ ජීවිත වල තියෙන්න ඕනේ.. .
එහෙම මිනිස්සු , එහෙම බැඳීම් මනුස්සකමේ ආදරණීය මතක අපේ ජීවිත වල සදාකාලිකවම ඉතුරු කරනවා...
🩵