Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Change language
登入
串文
串文鏈結
2024-12-09 10:12
ආදරයෙන් තෙත් වූ නුරාබර දෙනෙත් මුනගැසේවි සමහරවිට ආයෙම අදත් නොගැසේවි හදවත එදා මෙන් තදින් වැරදිලා ගියපු මඟ ආයේනම් නොයම්.... පැය ගනන් මඟ බලන් උන්නු ඒ කාලේ දුර තියන් දුටු මතින් මල් පිපුනු ආලේ අපිට අපි නොදැක ඉනු බැරි වෙච්චි කාලේ අපරාදේ නුඹ එක්ක ගෙවපු ඒ කාලේ.... තේරුනේ පහුවෙලා කරපු රැවටුමේ තරම මට නුහුරු නුඹට හුරු නුඹ රඟපු රැඟුම මට පමණි උරුම උනේ දරනු බැරි රිදුම නොදකින්න පතම් මම නුඹේ දෑස ආයෙම....💔
讚
76
回覆
62
轉發
1
作者
Krishantha Jayawardene
krishanthajayawardene
粉絲
1,108
串文
458+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
12.55%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
3 小時內
Nirosha Kumuduni
kumuduninirosha3
Kri දැන් ඔයාගෙ කව්යක් දකින එකත් හරියටම ඉස්සර ඇස් රිදෙනකම් බලන් හිටිය Cl,msg එකක් වගේ