2024-12-27 12:50
Female teachers ලා talk කරන , එයාලා එක්ක නැලවෙන, එයාලත් students ලා එක්ක නැලවෙන Dramas තහනම් කරන්න ඕන මගේ මතේ නම්... හිරිකිතයි.. ඊට වඩා කෝ ගුරුවරයට තියන ගෞරවය එතන... ගුරුවරු ළමයි එක්ක සිංදු කියලා, නටලා එහෙම අවුලක් නෑ.. මම කියන්නේ දරුවෝ ඉගෙන ගන්න එන්නේ.. ඔය Dramas වලින් වෙන්නේ ඉගෙන ගන්න එන දරුවට ඔලුවට වෙනම Mind එකක් දීලා ඒ දරුවන්ව අසරණ කරන එක වගේම තරුණ ගුරුවරියන්ට ඒ රාජකාරිය හරියට කරන්න වාතාවරණයක් නැති වෙන එක..😕 Even for the male teachers...😒
Krisha 🌿