2024-12-30 16:03
යන්නත් බැරි , ඉන්නත් බැරි තැන් වල
නැවතුනාම..
ඉස්සෙල්ලා මිනිස්සුන්ට නැති වෙන්නෙ තමන්ගෙ
ජීවිතය..
එතනින් එහාට..
ලස්සනට අමාරුවෙන් ගොඩ නගාගෙන
ගියපු,
හීන බලාපොරොත්තු එක්ක ඒ මනුස්සයගෙ
අනාගතයම..
නැත්තටම නැති වෙලා යනවා..
ඒ නිසා කාට හරි ආදරයක් ඇති උනොත්
එතනම,
ඒ හැගීම මරලා දාන්න..
ආදරේ උනත් හැමෝටම යා දෙන
දෙයක් නෙවෙයි..... 🥺