2025-01-05 05:32
මාව සනසන්න දන්න එකම කෙනා ඔයා.....
මාව තේරුම් ගත්ත එකම කෙනා ඔයා.....
මාව අහන් හිටිය එකම කෙනා ඔයා......
මාව සතුටින් තියන්න දන්න එකම කෙනා ඔයා......
ඉතින් මං කොහොමද ඔයාට ආදරේ නොකර ඉන්නෙ.....
ඔයා මගෙ ලඟින් ඉන්නකොට මට දැනෙනවා තවත් මම තනි වෙලා නෑ කියලා.....
මට ඔයාවමයි ඕනෙ......
අනේ කවදාවත් මගෙන් ඈතට යන්න එපා......
මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ....❤️😘
🌻❤️