Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Change language
登入
串文
串文鏈結
2025-01-11 10:58
නුඹ ලඟින් ඉඳගන්න තුරුළේ උණුහුම දෙන්න නලල පමණක් සිඹින්න එපමණකට ඉඩ දෙන්න.... සඳ නොමැති කරුවලේ ඇස් දෙකට එබී ඉන්න හෙලන සුසුමේ හඬට ලොවට හොරෙන් කන් දෙන්න.... හේතුවක් නොහිතාම ඔහේ දුර පා නගන්න අත් ඇඟිලි පටලවන් මුකුත් නොකියා ඉන්න….. නුඹ කියන දිනක දී නුඹෙන් ඈතට යන්න එතෙක් මට ඉඩ දෙන්න ආදරේ විඳගන්න....♥️
讚
79
回覆
61
轉發
4
作者
Krishantha Jayawardene
krishanthajayawardene
粉絲
串文
449+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
Infinity%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容
2 天內
Nirosha Kumuduni
kumuduninirosha3
❤❤