Threadser.net
數據
關鍵字
功能建議
Following
Threads
Login
串文
串文鏈結
2025-01-20 04:45
කඩා වැටෙන සිත .............................................. තවමත් හිත කඩා වැටෙනවා අසම්මතයක් නොවුණු සම්මතයක අතරමන් වුන නිසා අසම්මතය පරදවා සම්මතය පතුරවා හැරයන්නට අවදානමක් නොගත් නිසා ආදරයෙන් හිත පුරෝ ගත් නිසා වරදක් නොකර දඬුවම් විදින්නට සිතා ගත් නිසා.. ............................................... © කමල් බණ්ඩාර හේරත් 2016/05/22
讚
17
回覆
8
轉發
作者
Kamal Bandara Herath
kamal_bandara_he
粉絲
57
串文
68+
讚
回覆
轉發
24小時粉絲增長
無資料
互動率
(讚 + 回覆 + 轉發) / 粉絲數
43.86%
回覆 (BETA)
最先回覆的內容
發文後
用戶
內容