2024-09-04 10:01
මේ ජීවිතේ හරිම මහන්සී දැන් .... දුකයි.. වේදනාවයි.. ජීවිතේ කටුකම කාර්තුවක් ගෙවන ගමන් ඉන්න මං එක්ක හිටපු මගෙ ආදරණීය මිනිස්සු හැමෝටම ගොඩක් ආදරෙයි... එහෙනම් ආයෙත් කවද හරි හම්බෙමු .. සතුටින් ඉන්න.. ගිහින් එන්නම් ☺️🖐️
回覆
轉發

作者

DSKULZ
dskulz
粉絲
串文
163+

回覆

轉發

24小時粉絲增長

無資料

互動率

(讚 + 回覆 + 轉發) / 粉絲數
NaN%

回覆 (BETA)

最先回覆的內容
發文後用戶內容
5 小時內
profile
Praveena Madhumali Wijekoon
praveena_madhumali
ආ... දැන් අපිව දාලා යනවද කියන්නෙ මට රිප්ලයි එකක්වත් දාන්නෙ කවුද , 😒😒😒 ප්‍රශ්ණ නම් අපිටත් තියෙන්නෙ, ඒ නිසානේ අපි මේකෙ ඇවිත් විහිළුක් කරලා හිනාවෙලා ඉන්නෙ, ඒ නිසා හිනාවෙලා විහිළුවක් කරලා මේ මොහොතෙ ජීවත් වෙමු.... අපි හෙට උදේට ඇහැරෙයිද කවුද දන්නෙ ❤💙
19 小時內
වර ඉදුවර
indika_pallekotuwa86
එහෙම දැනෙනවා.ඔය මහන්සියි කියන එක තනියි කියන එක ඇතුලෙ ගැඹුරට දැනෙන දෙයක්.ඇත්තටම ඔතන මහන්සියි කියන එක නෙවෙයි පීඩාව.මහන්සි වෙන්න අපි ආසයි.පීඩාව වෙන්නෙ තනිකමයි.ඇයි.කා වෙනුවෙන්ද කියලා හිතෙනකොට එන පීඩාව.ඔය මහන්සියි කියලා හිතෙන හැගුමට ඉඩ දියං.ඔතෙන්දි තේරෙනවා මහන්සිය ඇතුලෙත් තමන්ට තමන් විතරමයි කියලා.....

© 2025 Threadser.net. 版權所有。

Threadser.net 與 Meta Platforms, Inc. 無關,未經其認可、贊助或特別批准。

Threadser.net 也不與 Meta 的"Threads" 產品存在任何關聯。